Saturday, October 29, 2016

HOW TO PLAY SNAKE GAME ON YOUTUBE • Go to you tube • Select any video • Pause the video at 0:00. • Go full screen • Press the LEFT arrow key and UP arrow key [i.e. Press Both at same time.]

Monday, May 18, 2015

අපි ඔක්කොම දන්න VLC Player !!!

අපි ඔක්කොම දන්නවා  කියන්නේ හොද කියල  හිතන Player  එකක් ගෑන එකක් තමයි මේ...














හෑමොම මම කියන දේ දන්නවත් ඈති සමහර  අය නොදන්නවත්   ඈති ....

එත් මේක නොදන්න අයට

එකේ තියෙනවා 0-200% ශබ්දය වෑඩි කරන්ඩ හෑකියාවක්










සාමාන්ය ලෑප්ටොප් පරිඝනකයක  40 ඔම් ස්පීකරයක අදින්න පුලුවන් උපරිම 100% විතරයි

මීට වඩා ගියොත් Speaker  වල  Brass caps පිච්චිලා ස්පීකර් යන්ඩ පුලුවන් මේවට නම් වොරන්ටී නෑහෑ

 මේක දෑන් එන common  ප්‍රශ්නයක් ඉතීන් දන්න කියන ප්ලේයර් එකක් බාවිතා කරනවනම් හොදයි